මෙරට චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හමුවී පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදීයි.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහවද හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)