පාර්ලිමේන්තුව අද (18) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.
අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)