Miss inte ational - 2024 ජාත්‍යන්තර රූ රැජින තේරීමේ තරඟාවලිය පසුගිය 09 වනදා සිට ඊයේ (16) දක්වා පැවැත්වුණා.
ඒ රටවල් 20ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ බාලි දුපත්වලදීයි.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තිලිනි කුමාරි 2024 ජාත්‍යන්තර රූ රැජින තරඟාවලියේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තා.
(colombotimes.lk)