16 June 2025


විශ්වවිද්‍යාල සිසුන්ගේ හඬ රටටම ඇහෙන Campus Voice සඳහා ඔබත් ලියාපදිංචි වන්න



Colombo Times මාධ්‍ය ජාලය විසින් Colombo Times YouTube නාලිකාව ඔස්සේ ළඟදීම ඔබ වෙත සමීප වන නවතම වැඩසටහන Campus Voice.

නුදුරු දිනකදී ආරම්භ වන මෙම වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර තිබෙනවා.

තෝරාගත් විශ්වවිද්‍යාල දෙකක සිසුන් දෙදෙනෙක් අතර රටේ පවතින කාලීන මාතෘකාවක් සම්බන්ධයෙන් සිදු වන විවාදයක් ලෙස මෙම වැඩසටහන පැවැත්වෙනවා.  

Podcast මාදිලියේ වැඩසටහනක් ලෙස Colombo Times නිෂ්පාදනය කරන මෙම වැඩසටහන සඳහා සහභාගීවීමට ඔබත් කැමතිනම් දැන්ම 070-1743956 යන අංකයට ඔබේ නම, වයස, විශ්වවිද්‍යාලය සහ ඔබ හදාරන උපාධි පාඨමාලාවේ නම Whatsapp කරන්න.

Campus Voice පිළිබඳව වැඩිදුර තොරතුරු Colombo Times ඔස්සේ ගෙන ඒමට අප සූදානම්.

(colombotimes.lk)