03 September 2025

logo

ට්‍රම්ප්ගේ සහය ඊශ්‍රායලයට



ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තමන් ඊශ්‍රායලයට සහය දෙන බවද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි. 

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව ඇමරිකාව සමඟ ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස තමන් ඉරානයට දැනුම්දුන් බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

 
(colombotimes.lk)