11 July 2025

logo

පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකගේ සේවය ගැන තීරණයක්



පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදුකළ බවයි. 

එම ස්ථාන මාරුවීම් පහතින්,

 

(colombotimes.lk)