03 September 2025

logo

ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලින් 78ක් ජීවිතක්ෂයට



ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයන් 326ක් තුවාල ලබා ඇති බවයි. 

කෙසේ වෙතත් මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ඉරාන රජය මේ වන තෙක් තහවුරු කළ ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ. 

 
(colombotimes.lk)