11 May 2025


පාකිස්ථානය පුරා ජංගම අන්තර්ජාල සබඳතා අත්හිටුවයි



Facebook, YouTube, Twitter ඇතුළු පාකිස්ථානය පුරා ජංගම අන්තර්ජාල සබඳතා අත්හිටුවා තිබෙනවා. 

ඒ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. 
 
පාකිස්ථානයේ විවිධ ප්‍රදේශවලට මෙම අත්හිටුවීම සිදුකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)