colombotimes.lk
සිංහල | English

08 September 2024


මක්කම වන්දනාවේ ගොස් දිවි අහිමි වූ පිරිස දහස ඉක්මවයි



මක්කම වන්දනාවට ගොස් අධික උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,301ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් අවස්ථාවලදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ බවයි.

මියගිය පිරිස අතරින් බොහෝ දෙනෙකු අනවසරෙන් පැමිණ ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
(colombotimes.lk)