Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජාතික ජන බලවේගය සිය නාමයෝජනා පත්‍ර සඳහා අද (09) අත්සන් තබා තිබෙනවා.ඒ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීයි.ඔවුන් හෙට (10) සහ අනිද්දා (11) දිනවලදී සිය නාමයෝජනා පත්‍ර භාරදීමට නියමිතව තිබෙනවා.(colombotimes.lk)