16 March 2025


නලින්දගෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ට විශේෂ දැනුම්දීමක්



රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳී සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට සහභාගීවෙමින්.

වත්මන් රජයේ  ප්‍රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ සෞඛ්‍ය ආරකෂාව බවත් ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)