19 April 2025


නාමල් CIDයට



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
 
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගියදා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

 මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

(colombotimes.lk)