අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ඉන් පිටත්ව ගොස් තිබෙනවා.ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)