ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්. බී. එම් රණතුංග ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහුගේ කාර්යාලය සඳහන් කළේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බවයි.
ඔහු එම ධූරයට පසුගිය ඔක්තෝබර් මස 10වනදා පත්වුණා.
ඒ අනුව ඔහු එම ධූරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර තිබූ අතර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් දීර්ඝ ලිපියක් ද ලියා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)