19 April 2025


මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට



මත් ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කරන යාත්‍රාවක් අද (12) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)