නවසීලන්ත වේග පන්දු ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඔහු එම තීරණය ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟයි.
37 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 64 කට සහභාගී වී කඩුලු 260ක් දවා ගෙන තිබෙනවා.
(colombotimes.lk)