නෙල්සන් මැන්ඩෙලා සඳහා වෙන්වූ ජාත්‍යන්තර දිනය අදට (18) යෙදී තිබෙනවා.
එමෙන්ම නෙල්සන් මැන්ඩෙලාගේ උපන්දිනය ද අදට යෙදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහු කීර්තිමත් දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී විප්ලවවාදියෙකු, දේශපාලන නායකයෙකු සහ දානපතියෙකු වනවා.
මේ හේතුවෙන් ඔහුගේ ජීවිතයට සහ උරුමයට ගෞරව කිරීම සඳහා මෙම දිනය සමරනු ලබනවා.
මීට අමතරව මැන්ඩෙලා ගේ ප්‍රජා සේවයේ සහ සමාජ ක්රියාකාරීත්වද මෙහිදී ඇගයීම විශේෂත්වයක්.
(colombotimes.lk)