21 April 2025


තැපැල් ඡන්ද පත්‍රිකා ගැන කොමිසමෙන් දැනුම්දීමක්



පළාත් පාලන ආයතන 112 සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ ඒ අතර තැපැල් පත්‍රිකා දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය පනස් අටක් වන බවයි.

(colombotimes.lk)