02 August 2025

logo

කැළණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්



කැළණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. 

එම මාර්ගයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන්එහි දුම්රිය ධාවනය 'වග' දක්වා සීමා කිරීමට කටයුතු කළා. 

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ එය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

 
(colombotimes.lk)