Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.ඒ කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදීයි. එම අනතුරින් පුද්ගලයන් 42දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළා. (colombotimes.lk)