තවත් රටවල් කිහිපයකට නව තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංගලාදේශයට 20%ක්, කාම්බෝජයට 19%ක්, ඉන්දියාවට 25%ක්, මියන්මාරයට 40%ක තීරු බද්දක් පනවා තිබෙන බවයි.
එමෙන්ම පාකිස්ථානයට 19%ක්, තායිවානයට 20%ක්, තායිලන්තයට 19%ක් සහ වියට්නාමයට 20%ක් ලෙසත් තීරු බදු පනවා තිබෙනවා.
නව තීරු බදු පැනවූ අනෙක් රටවල් ලැයිස්තුව පහතින්,
ඇෆ්ගනිස්ථානය 15%
ඇල්ජීරියාව 30%
ඇන්ගෝලාව 15%
බංග්ලාදේශය 20%
බොලිවියාව 15%
බොස්නියාව සහ හර්සගොවිනා 30%
බොට්ස්වානා 15%
බ්‍රසීලය 10%
බෲනායි 25%
කාම්බෝජය 19%
කැමරූන් 15%
චැඩ් 15%
කොස්ටාරිකාව 15%
අයිවරි කෝස්ට් 15%
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය 15%
ඉක්වදෝරය 15%
ගිනියාව 15%
(colombotimes.lk)