පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඔහු කියා සිටියේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් මස 16වනදා සිට 29වනදා දක්වා සිදු කරන බවයි.
එමෙන්ම අප්‍රේල් 20වනදා විශේෂ බෙදා හැරීමේ දිනයක් ලෙසද වෙන් කර තිබෙනවා.
(colombotimes.lk)