09 August 2025

logo

නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරෙයි



සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියට විශාල දේශීය සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙනවා.

නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළධාරියෙක් සඳහන් කළේ එම නගරයේ පිහිටි සංචාරක හෝටල් නිවාඩු නිකේතන සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබෙන බවයි.  
 
එමෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රදේශයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. 







(colombotimes.lk)