වැටලීමකට ගිය OICට පහර දෙයි



ඊයේ (03) රාත්‍රියේ වැටලීමකට ගිය තලාව ⁣පොලිස් ස්ථානාධිපතිවරයාට කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)