colombotimes.lk
සිංහල | English

30 June 2024

O/L පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද සිට



අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර අද (28) ආරම්භ වනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද සිට දින 10ක් ඇතුළත එම අදියරේ ඇගයීම් කටයුතු සිදු කරන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්වලින් 80%ක් පමණ මේ වන විට පරීක්ෂා කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)