22 November 2024


ජනාධිපති අපේක්ෂකයන්ගේ නිල වත්කම් මුදා හරියි



ජනාධිපති අපේක්ෂකයන් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා කළේ එම පිටපත් සිය නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි.

https://ads.ciaboc.lk/profiles/16 මෙම සබැඳිය ඔස්සේ ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම්  නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)