2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 8506
ඡන්ද ප්‍රතිශතය - 42.04%
සභික (09)
සමගි ජන බලවේගය - 5013
ඡන්ද ප්‍රතිශතය - 24.78%
සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3986
ඡන්ද ප්‍රතිශතය - 19.70%
සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 1537
ඡන්ද ප්‍රතිශතය - 07.60%
සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 981
ඡන්ද ප්‍රතිශතය - 04.85%
සභික (01)
(colombotimes.lk)