07 May 2025


කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 2726
ඡන්ද ප්‍රතිශතය - 38.97%  
සභික (06)

සමගි ජන බලවේගය - 1583
ඡන්ද ප්‍රතිශතය - 22.63%  
සභික (04)

ස්වාධීන කණ්ඩායම - 631
ඡන්ද ප්‍රතිශතය - 09.02%  
සභික (01)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 583
ඡන්ද ප්‍රතිශතය - 08.33%  
සභික (01)

ඉලංකෙයි තමිල් අරසු කච්චි - 212
ඡන්ද ප්‍රතිශතය - 04.07%  
සභික (01)
 
පොදුජන එක්සත් පෙරමුණ - 470
ඡන්ද ප්‍රතිශතය - 06.72%  
සභික (01)

(colombotimes.lk)