2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 11099
ඡන්ද ප්‍රතිශතය - 43.93%
සභික (09)
සමගි ජන බලවේගය - 7838
ඡන්ද ප්‍රතිශතය - 31.06%
සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 2955
ඡන්ද ප්‍රතිශතය - 11.70%
සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1473
ඡන්ද ප්‍රතිශතය - 5.83%
සභික (01)
සර්වජන බලය - 857
ඡන්ද ප්‍රතිශතය - 3.39%
සභික (01)
(colombotimes.lk)