2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 4307
ඡන්ද ප්‍රතිශතය - 60.00%
සභික (08)
ජාතික ජන බලවේගය - 1712
ඡන්ද ප්‍රතිශතය - 23.85%
සභික (03)
සමගි ජන බලවේගය - 830
ඡන්ද ප්‍රතිශතය - 11.56%
සභික (02)
(colombotimes.lk)