colombotimes.lk
සිංහල | English

14 October 2024


PAK Vs AUS - ODI | සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක්ව විවේක ගන්වයි



එළඹෙන නොවැම්බර් මාසයේ පාකිස්ථානය සමඟ පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ඕස්ට්‍රේලියා සන්චිතය නම් කර තිබෙනවා.

සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ට්‍රවිස් හෙඩ් මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබෙන්නේ පැට් කමින්ස්ටයි.

පාකිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා සන්චිතය පහතින්,

01. Pat cummins(c)
02. Sean abbott
03. Cooper connolly
04. Adam zampa
05. Marcus stoinis
06.Steve smith 
07. Mattew short
08. Gllen maxwell
09. Ma us labuschagne
10. Josh ingli
11. Josh hazlewood
12. Aaron hardie
13. Jake fraser mcgurk
14. Mitchell starc

(colombotimes.lk)