11 July 2025

logo

PHI නිලධාරීන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වෙයි



මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී තිබෙනවා. 

ඒ ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින්. 
 
පසුගිය 23 වැනිදා සිට මෙම ගැටලුවට විසඳුම් ඉල්ලමින් විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගත් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා පැවසුවේ.
(colombotimes.lk)