වැල්ලවාය - හඳපානාගල අලුත්වැව ප්‍රදේශයේ වී ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාරය ලැබී නොමැති බ ගොවීන් පවසනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ ඒ හේතුවෙන් කුඹුරු වගාවන් විනාශ වෙමින් පවතින අතර වගාවන් වෙනුවෙන් ලබාගත් ණය මුදල් පවා ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවයි.
(colombotimes.lk)
