පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ භෞත චිකිත්සක වෘත්තිකයන් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ ඊයේ (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
(colombotimes.lk)