පාර්ලිමේන්තුව ජුනි 03වනදා සිට 06වනදා රැස්වීමට තීරණය වී තිබෙනවා.ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි. (colombotimes.lk)