22 May 2026

logo

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මඟින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ඔහු කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්.

(colombotimes.lk)