27 December 2024


පාර්ලිමේන්තු සභානායක ධූරය අමාත්‍ය බිමල් රත්නායකට



නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

එහිදී පාර්ලිමේන්තු සභානායක ධූරය සඳහා අමාත්‍ය බිමල් රත්නායකව පත්කර තිබෙනවා.

(colombotimes.lk)