21 June 2025


O2 Digital දකුණු ලක සම්ප්‍රාප්තිය O2 Dakshina අද සිට



Colombo Times සහෝදර ආයතනයක් වන O2 Digital පුද්ගලික සමාගම සිය සේවා සැපයුම පුළුල් කරමින් දකුණු ලක ආවරණය කිරීමට අද (20) සිට සූදානම්.

ඒ වෙනුවෙන්ම වෙන් වූ කාර්ය මණ්ඩලයකින් සමන්විත O2 Dakshina ආයතනය අද සිට සිය මෙහෙයුම් ආරම්භ කරනවා. 

දකුණු ලක විසිරි සිටින සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයන් වෙත Digital අලෙවිකරණ ක්‍රමෝපායන් සමීප කරවීමේ අරමුණ ඇතිව O2 Dakshina ආරම්භය සිදුවනවා.

ඒ අනුව දකුණු පළාත තුළ සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර Digital මාධ්‍ය තුළ ප්‍රවර්ධනය, සමාජ මාධ්‍ය කළමනාකරණය, වීඩියෝ දැන්වීම් නිෂ්පාදනය O2 Dakshina හරහා සිදුවනු ඇතියි. 

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අමතන්න  සඳරුවන් - 076 883 2000


(colombotimes.lk)