IPL ක්‍රිකට් දිවිය තුළ සිය ප්‍රථම අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක අද සමත්වුණා.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදීයි.
මෙහිදී ඔහු පන්දු 33ක් පමණක් වැය කරමින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුණා.

Colombotimes.lk