අද (09) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
එම එළවළුවල කිලෝග්‍රෑම් එකක තොග මිල ගණන් පහතින්,
මාළු මිරිස් - රු.450.00
කැරට් - රු.350.00
වම්බටු - රු.400.00
බෝංචි - රු.500.00
ලීක්ස් - රු.400.00
ගෝවා - රු.180.00
තක්කාලි - රු.200.00
අමු මිරිස් - රු.500.00
මාළු මිරිස් - රු.700.00
කරවිල - රු.450.00
පතෝල - රු. 160.00
වැටකොළු - රු.200.00
බණ්ඩක්කා - රු.150.00
වට්ටක්කා - රු.100.00
රාබු - රු.200.00
මුරුංගා - රු.750.00
නෝකොල් - රු.250.00
දෙහි - රු.800.00
ඉඟුරු - රු.3500.00
(colombotimes.lk)
Best Web 2024 සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මානය Colombo Times වෙත හිමි කර දීමට, පාඨක ඔබගේ වටිනා මනාපය ලබාදෙන මෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.
Step 1 : මෙම Link එක Click කර Best Web වෙබ් අඩවියට ඇතුලත් වෙන්න
Click කරන්න : https://vote.bestweb.lk/login
Step 2 : ඔබේ Email එක හෝ Phone Number එක ලබා දී Next Click කරන්න
Step 3 : Email එකට හෝ Phone එකට පැමිණි OTP එක ලබා දී Login and Vote මත Click කරන්න
Step 4 : Best Media, Sports & Entertainment Website Category එක Select කරන්න
Step 5 : 16 වන ස්ථානයේ ඇති Colombo Times වෙබ් අඩවිය මත Click කර Vote මත Click කරන්න
Step 6 : Voting Confirmation ලබා දෙන්න