03 June 2025


ක්‍රීඩා ඇමතිගෙන් දැඩි ප්‍රකාශයක්



ක්‍රීඩා පනතේ නව රෙගුලාසි යටතේ දේශපාලනඥයන්ට ක්‍රීඩා සංගම්වලට සම්බන්ධවීමට අවස්ථාවක් නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රකාශ කළා.

ඒ ක්‍රීඩා පනතට අදාළ නව රෙගුලාසි පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රීඩාවේ උන්නතියට වැඩ කිරීමට සම්මේලනයේ සභාපති වීම අවශ්‍ය නොවන බවයි.

(colombotimes.lk)