03 June 2025


අනුදිට අගමැතිනිය ස්තූති කරයි



2025 ලෝක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයින් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හැරිණි අමරසූරිය සඳහන් කළා.

ඒ සිය facebook පිටුවේ සටහනක් තබමින්.

ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ අවධානය අපගේම මව්බිම වෙත යොමුකරවන්න හේතුවක් වූ බවද එහි සඳහන් වනවා.




(colombotimes.lk)