03 June 2025


සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අත්හිටුවමින් අති විශේෂ ගැසට්ටුවක්



සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ආරක්ෂක ලේකම්  එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින්.

එම ගැසට් නිවේදනයට අනුව සංවිධාන 15ක් සහ පුද්ගලයන් 117දෙනෙක්ගේ බැංකු ගිණුම් නිශ්චල හා චංචල දේපල අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ 2014 මාර්තු 21වනදා නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් සංවිධානවල සහ පුද්ගලයන්ගේ ලේඛනයක් සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි

 
(colombotimes.lk)