මහජන බැංකුවේ අරණායක ශාඛාව පසුගියදා නව ස්ථානයක ස්ථාපිත කර තිබෙනවා. එම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නාලිකා කළමනාකාරීත්වය) නලින් පතිරණගේ, කෑගල්ල ප්‍රාදේශීය කළමනාකරු ජේ. ඩී. ආර්. ඥානතිලක, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී කුමාරි දයානන්ද, ශාඛා කළමනාකාරිනී දේවිකා රත්නකුමාර යන මහත්ම මහත්මීන් මෙන්ම බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා. එම අවස්ථාවේදී ගත් ඡායාරූප පහතින්,(colombotimes.lk)