colombotimes.lk
සිංහල | English

20 April 2024

කංසා රට පටවන්න අවසර



අපනයනය සඳහා පමණක් කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා. 

ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)