22 May 2026

logo

ෆාමසියක හිමිකරුවෙක්ට දඩ



මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ ළදරු කිරිපිටි පැකට් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙක්ට රුපියල් ලක්ෂයක දඩ මුදලක් අද (30) නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

(colombotimes.lk)