colombotimes.lk
සිංහල | English

30 June 2024

පොඩි මැණිකේ අදත් පිට යයි



උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.   
(colombotimes.lk)