colombotimes.lk
සිංහල | English

01 July 2024

පොඩි මැණිකේ යථා තත්ත්වයට



කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය අද (28) උදෑසන වටවල දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමකට ලක්වුණා.

ඒ හේතුවෙන් ඇණහිට තිබූ  උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)