30 June 2025

logo

කෝටි 02ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට



වත්තල පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39කට ආසන්න කේරළ ගංජා තොගයක් කැලණිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 ඉක්මවන බවත් වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවයි.

(colombotimes.lk)