අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල ඇතුළු පොලීසියේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව මාරු කර ඇත්තේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශණ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසයි.
ඊට අමතර තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 03දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක් ස්ථාන මාරුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරු 05දෙනෙක්ද ස්ථාන මාරුකර යවා ඇති බවයි.
එම ස්ථානමාරුවීම් පහතින්,
(colombotimes.lk)